ප්‍රමුඛ පුවත 1

මිනීමරුවෙකුට ජනාධිපති සමාව ලබාදීම ඉතා කණගාටුදායකයි [VIDEO]

(UTV | කොළඹ) – මිනී මරුවෙකුට ජනාධිපති සමාව ලබාදීම ඉතා කණගාටුදායක තත්වයක් බවත් එය හුදෙක් ජනාධිපතිවරයාගේ තීරණයක් පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

එසේම තවත් දේශපාලඥයන් කිහිපදෙනෙකුද මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැඩිම ඡන්ද ප්‍රතිශතය හම්බන්තොටින්

Mohamed Dilsad

ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

පැහැරගත් නැව මුදාගැනීමට කප්පම් මුදල් දීමටත් සුදානම්

Mohamed Dilsad

Leave a Comment