ප්‍රමුඛ පුවත 1

අපේක්ෂකයින් සියළු දෙනා හෙට මැතිවරණ කොමිසමට

(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින් 35 දෙනාට හෙට (14) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම, ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙසට අපේක්ෂකයින්ට දැනුම් දී ඇත.

ඔවුන්ට පැමිණීමට අපහසුතාවක් පවතින්නේ නම් එම අපේක්ෂකයාගේ බලයලත් නියෝජිතයන් දෙදෙනෙකුට කොමිසමට පැමිණෙන ලෙස දන්වා යවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ජනය නිසා දුම්රිය ස්ථානවලට පොලිසිය සහ යුධ හමුදාව ආරක්ෂාවට

Mohamed Dilsad

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසකට සහන – පුද්ගලයින් 2ක් මියයයි

Mohamed Dilsad

Leave a Comment