ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයේ තවත් නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් දිවයිනට

(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා තවත් විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් අද (12) සහ හෙට (13) මෙරටට පැමිණීමට නියමිතයි.

දකුණු කොරියාව, මාලදිවයින, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ භූතානය යන රටවල නිරීක්ෂකයින් මීට ඇතුළත් වන අතර පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයන් නිරීක්ෂණ කටයුතු සඳහා දැනටමත් දිවයිනට පැමිණ අවසන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛයේ ගැටළු – ගුරු සංගම්යෙන් චෝදනා

Mohamed Dilsad

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කෙරේ

Mohamed Dilsad

පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කිරීමට නව ව්‍යවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment