Trending News

ඉරානයෙන් තෙල් නිධියක් සොයාගනී

( utv| කොළඹ) – ඉරානයේ බොරතෙල් බැරල් බිලියන 53 ක් අඩංගු නව තෙල් නිධියක් හමුවී ඇති බවට ඉරානය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය නිවේදනය කරයි.

ඉරාන ජනාධිපති හසන් රවුහානි කියා සිටියේ දේශසීමාවට ආසන්න කුසෙස්තාන් ප්‍රදේශයේ කිලෝමීටර් 2400 ක භූමියක මීටර් 80ක් පොළොව අභ්‍යන්තරයට වන්නට මෙම බොර තෙල් නිධිය පවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

பேராசிரியர் எம்.ஐ.எம். வஸீர் தென் கிழக்குப் பல்கலைக் கழகத்திற்கு நூல்கள் அன்பளிப்பு

Mohamed Dilsad

වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලයීය දුම්රිය කිහිපයක් ධාවනයට සැලසුමක්

Editor O

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියූ ජයසේකරට එරෙහිව විශ්වාසභංගයක්

Editor O

Leave a Comment