ප්‍රමුඛ පුවත 1

මුතු කුමාරි දුම්රිය කාර්මික දෝෂයකට ලක් වෙයි

(UTV | කොළඹ) – මුතු කුමාරි දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

හලාවත සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ මුතු කුමාරි දුම්රිය මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයේදී මෙලෙස කාර්මික දෝෂයකට ලක් වූ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

මේ වන විට එම දුම්රිය වෙනත් එන්ජිමක් යොදවා නැවත කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත රැගෙන් ඒමට කටයුතු කර තිබේ.

මේ අනුව එම දුම්රිය අවලංගු කර ඇති අතර ඊට වෙනත් දුම්රියක් ධාවනෙයේ යෙදවීමට පියවර ගැනුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

රන්වීර් නෞකාවේ කොළඹට සේන්දු වෙයි

Mohamed Dilsad

මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කෙරේ

Mohamed Dilsad

Leave a Comment