ප්‍රමුඛ පුවත 1

වැලිකඩ බන්ධනාගාරය තුළ විරෝධතාවයක්

 

(UTV | කොළඹ) – සිරකරුවන් දෙදෙනෙකු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවක නිරතව සිටිති.

මරණීය දණ්ඩනය හිමිවූ සිරකරුවන් දෙදෙනෙකු එලෙස විරෝධතාවක නිරත වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ්‍ය නිලධාරියෙකු පැවසුවේය.

ඔවුන් දෙදෙනා අද (11) පෙරවරුවේ සිට එලෙස විරෝධතාවයේ නිරත වන බව ඔහු පැවසී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම් වලින් ව්‍යාපාරිකයින් 49කට නඩු…

Mohamed Dilsad

ශ්‍රීලනිප නියෝජිත සමුළුව අද කොළඹදී

Mohamed Dilsad

සත්වෝද්‍යාන සේවකයන් වැඩ වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment