ප්‍රමුඛ පුවත 1

පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම් වලින් ව්‍යාපාරිකයින් 49කට නඩු…

(UTV| කොළඹ) – පසුගිය දෙසැම්බර් මස 30 වනදා සිට ජනවාරි 05 වනදා දක්වා කාලය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීම් වලින් දඩ වශයෙන් මහජනතාවගෙන් රුපියල් එක් ලක්ෂ 89,500 ක මුදලක් අය කර ගෙන තිබේ.

එම අධිකාරියේ නිළධාරීන් සිදු කරන ලද වැටලීම් 21 කට අදාළව නඩු පැවරීම් 49 ක් සිදු කළ බවත් එම අධිකාරිය සඳහන් කළේය.

2018 වර්ෂය සඳහා සිදුකළ වැටලිම් වලදී රුපියල් අට කෝටි අසූ අට ලක්ෂ 22,950 ක මුදලක් අයකරගෙන ඇති බවත් එම ‌අධිකාරිය වාර්තා කල ‌‌තොරතුරුවල සදහන් ෙව් .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

1990 ගිලන් රථ දැන් නැගෙනහිර පළාතටත්

Mohamed Dilsad

එ.ජා.ප අපේක්ෂකයා ලබන සතිය තුල නම් කෙරේ

Mohamed Dilsad

2109 අයවැය යෝජනා රැගෙන මුදල් ඇමති සභාවට

Mohamed Dilsad

Leave a Comment