ප්‍රමුඛ පුවත 1

ට්‍රැමඩෝල් පෙති තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

(UTV|නොරොච්චෝලේ) – ට්‍රැමඩෝල් පෙති 5000ක් සමග සැකකරුවෙකු නොරොච්චෝලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු තොරතුරක් මත ඊයේ(07) රාත්‍රියේ නොරොච්චෝලේ නගරයේ කළ වැටලීමකින් එම පෙති තොගය සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.

25 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාගය අදින් අවසන්

Mohamed Dilsad

පොලිසියට අහිමි වී තිබූ ජනතා ගෞරවය යළි ලබා දුන්නේ යහපාලන රජයයි – අමාත්‍ය සාගල කියයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සැකයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment