ප්‍රමුඛ පුවත 1

TNA සජිත්ට සහය දැක්වීම නිසා රාජපක්ෂවාදීන් බොරු ප්‍රචාරය කරනවා [VIDEO]

(UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම පදනම් කරගනිමින් රාජපක්ෂවාදීන් බොරු ෆෙඩරල් බිල්ලන් මවා ඇති බවත් එය සම්පුර්ණයෙන්ම පදනම් විරහිත කතාවක් බවත්  ජාතික හෙළ උරුමයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පවසයි.

ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව වරාය ගාස්තු මාර්තු 15 තෙක් කල් යයි…

Mohamed Dilsad

මෙරටින් හඳුනාගත් වැඩිම අසාදිතයින් ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 18 සහ 19 වැනි සංශෝධන අහෝසි කළ යුතුයි – ජනපති අවධාරණය කරයි

Mohamed Dilsad

Leave a Comment