ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද ගණනය නොවැම්බර් 16 සවස් කාලයේදී

 

(UTV | කොළඹ) –  තැපැල් ඡන්ද විමසීම අවසන් වුවද ඒවා ගණනය කිරීම සිදුවන්නේ නොවැම්බර් 16 වනදා සවස 5 න් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි.

තැපැල් ඡන්ද ප්‍රථීඵල ප්‍රතිශත සම්බන්ධයෙන් ගෙන දිනන අපේක්ෂකයා පිළිබඳව ඇතැමුන් සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බව ඔහු අවධාරණය කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරියක්

Mohamed Dilsad

දේශපාලන කටයුතුවලට ළමයි යොදා ගැනීමෙන් වළකින්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

Mohamed Dilsad

Leave a Comment