ප්‍රමුඛ පුවත 1

වෙඩි තැබීමේ සිද්ධිය ගැන එස් බී ගෙන් ප්‍රකාශයක් [VIDEO]

 

(UTV | කොළඹ) – ගිනිගත්හේන ප‍්‍රදේශයේදී සිය ආරක්ෂකයින් පෙරේදා (06) සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක අද (08) පෙරවරුවේ UTV News Hour වැඩසටහනට අදහස් දැක්වුවේය.

එහිදී ඔහු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එදින තමන් රැස්වීමකට ගොස් එන අතරතුරදී ආරක්ෂක භටයන් පැමිණි රථය හදිසියේ අබලන් වීම හේතුවෙන් එය  ප්‍රමාද වූ බවත් අදාල සිද්ධිය සිදු වූ අවස්ථාවේ ඔහු එම ස්ථානයේ නොසිටි බවත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

පසුගිය මාස 6 තුල සිදුකල වැටලීම් වලදී දුම්රියට ලක්ෂ 53ක්

Mohamed Dilsad

Leave a Comment