ප්‍රමුඛ පුවත 1

පසුගිය මාස 6 තුල සිදුකල වැටලීම් වලදී දුම්රියට ලක්ෂ 53ක්

(UTV| කොළඹ) – ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කළ මගීන්ගෙන් රුපියල් දහසය ලක්ෂ 41,835 ක දඩ මුදලක් අයකරගෙන තිබෙන බව  දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ පසුගිය මාස 6 ක කාල සීමාව තුළ සිදුකරන වැටලීම්වලදී මෙතරම් දඩ මුදලක් අය කරගත් බවත්, තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන පළමු පන්තියේ මැදිරිවල ගමන් කළ මගීන්ගෙන් රුපියල් 34 ලක්ෂ තුන්සිය අනූහයක දඩ මුදලක් අයකරගත් බවයි.

කෙසේ වෙතත්, පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දුම්රිය මගීන්ගේ ආරක්ෂාව පිළිබදව දැඩි අවධානයක් යොමුකිරීමත් සමඟ ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කරන මගීන් සොයා සිදුකරන වැටලීම් අඩුවී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙවර උසස් පෙළ විභාගය පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසුව

Mohamed Dilsad

ඇමෙරිකා – චීන වෙළඳ යුද්ධය දරුණු අතට

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කීපයකට තද වැසි…

Mohamed Dilsad

Leave a Comment