ප්‍රමුඛ පුවත 1

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරියක්

 

(UTV | කොළඹ) – භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල ධූරයට කේ.ඩී.ආර් ඔල්ගා මහත්මිය පත්කර ඇත.

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන ඇය මීට පෙර රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරනු ලබුවාය.

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආර්. එම්. ඒ රත්නායක මහතා පත් කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය සදහන් කළේය.

Related posts

රජයේ අක්‍රමිකතා ගැන ජනපති කොමිසමට සතියක් තුළ පැමිණිලි 70 ක්

Mohamed Dilsad

ලෙබනන් සාම සාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස්

Mohamed Dilsad

ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා සංවර්ධනයට Online ක්‍රමයෙන් වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment