ප්‍රමුඛ පුවත 1

දේශපාලන වලිප්පුව හැදුනු අයට මේ රට විනාශ කිරීමට දිය නොහැකි [VIDEO]

(UTV | කොළඹ) – දේශපාලන වලිප්පුව හැදුනු පුද්ගලයන්ට මේ රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බව මහා සංඝරත්නය පවසයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර හිමි සහ මතුරට ධර්මාලංකාර හිමි මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අදුරු කළ වීදුරු සහිත වාහන අල්ලන්න අද සිට පොලිස් මෙහෙයුම්

Mohamed Dilsad

දකුණේ පෙර පාසැල් ජුනි 03 වනදා දක්වා වැසේ

Mohamed Dilsad

අද දවසේ ගුවන් ගමන් වල ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment