ප්‍රමුඛ පුවත 1

“MCC ගිවිසුම හදිසියේ සම්මත කරගත් එකක් නොවේ” – මංගල [VIDEO]

(UTV | කොළඹ) – මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හදිසියේ සම්මත කරගත් එකක් නොව මාස ගණනක් තිස්සෙ කැබිනට් මණ්ඩලයේ සකච්ජාකර ගනු ලැබූ තීරණයක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෝරාවරුන්ගේ ජාත්‍යන්තර සමුළුව හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් [video]

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයට ලක් රජයටත් ආරාධනා

Mohamed Dilsad

මැතිවරණයට අදාළ පෙත්සම විභාගයට ගැනීමේ තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment