විදෙස්

තායිලන්තයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 15 ක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) –  දකුණුදිග තායිලන්තයේ යෙලා ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක මුරපලක් ඉලක්ක කර බෙදුම්වාදීන් පිරිසක් සිදුකළ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

පසුගිය වසර 10 තුළ තායිලන්තයේ සිදුවූ දරුණුතම ප්‍රහාරය මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන්ද සිටින බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

i[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මැලේසියා හිටපු අගමැති යළි අත්අඩංගුවට

Mohamed Dilsad

පාකිස්ථානයේ ලාහෝර් නුවර පිපිරීමක් 5ක් මරුට

Mohamed Dilsad

ඉරාන රජයට එරෙහි විරෝධතා උග්‍ර අතට

Mohamed Dilsad

Leave a Comment