විදෙස්

ටජිකිස්ථානයේ අයි.එස් ප්‍රහාරයකින් 17ක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – ටජිකිස්ථාන – උස්බෙකිස්ථාන දේශ සීමා ප්‍රදේශයට අයි.එස්. සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අයි.එස්. ත්‍රස්තවාදීන්  20 දෙනෙකු පමණ පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

මියගිය පිිරිස අතර ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් 15 දෙනෙකුසිටි බව සඳහන්.

ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් සටන්කාමීන් 5 දෙනෙකු සිය භාරයට ගෙන ඇති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් අයි.එස්. සටන්කාමීන් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අවුන් සාන් සුචී මියන්මාර යුධ හමුදා අත්අඩංගුවට

Mohamed Dilsad

හත්වෙනි වරටත් ජනාධිපති වූ ඇලෙක්සැන්ඩර්

Editor O

එංගලන්ත ටෙස්ට් සංචිතය

Mohamed Dilsad

Leave a Comment