ප්‍රමුඛ පුවත 1

උ.පෙළ වෘත්තිය විෂය ඇති පාසල් රැසකට මුදල් ආධාර

 

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උසස් පෙල වෘත්තිය විෂය ධාරාව ක්‍රියාවට නංවන පාසල් 299 කට රුපියල් මිලියන 158 ක මූල්‍ය ප්‍රධාන ලබා දීමට පියවර ගෙන ඇත.

ඒ අනුව රුපියල් ලක්ෂ පහක අවමයකට යටත්ව උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව ක්‍රියාවට නැංවන පාසල් 299 කට මෙම මූල්‍ය ප්‍රධාන වාරික වශයෙන් ලබාදෙන ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

වෘත්තිය විෂය ධාරාවට අදාල විවිධ ක්‍රියාකාරකම් / විෂය සමගාමී සහ විෂය පරිබාහිර ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම මෙම මූල්‍ය ප්‍රදානයේ අරමුණ වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බදුලු ඔයේ ගිලී දෙදෙනකු මරුට

Mohamed Dilsad

කොළඹ ජාතික රෝහලේ පටකවේදී පරීක්ෂණ යළි ඇරඹේ.

Mohamed Dilsad

ෂරියා විශ්වවිද්‍යාලය ගැන සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment