ප්‍රමුඛ පුවත 1

සුළු අපනයන භෝග වගාව සඳහා ස්ථාවර මිලක්

(UTV | කොළඹ) – රටේ සුළු අපනයන භෝග වගාව සඳහා ස්ථාවර මිලක් ලබාදීම සඳහා සුළු අපනයන භෝග වගා අධිකාරියක් පිහිටුවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

අද කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසා දැමුණු රජරට සරසවිය අද යළි විවෘත කෙරේ

Mohamed Dilsad

නිවසේ සිට වැඩ කරන තවත් සතියක් අදින් ඇරඹේ

Mohamed Dilsad

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට

Mohamed Dilsad

Leave a Comment