ප්‍රමුඛ පුවත 1

වසා දැමුණු රජරට සරසවිය අද යළි විවෘත කෙරේ

(UTV|අනුරාධපුරය) – ජල හිඟය නිසා වසා දමා තිබූ රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ සියලූ පීඨ අද විවෘත කෙරේ.

එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පැවසුවේ එහි කළමනාකරණ පීඨය, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, තාක්ෂණ පීඨය සහ ව්‍යවහරික විද්‍යා පීඨය මෙසේ යළි විවෘත කරන බවයි.

පසුගිය කාලයේ පැවති නියඟය හේතුවෙන් ජලය සැපයීමට නොහැකි නිසා මෙම පීඨ පසුගිය සැප්තැම්බර් මාසයේ තුන්වනදා සිට නිවාඩු ලබාදී තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු විවෘතයි

Mohamed Dilsad

මදුෂ්ගේ ගෝලයා රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

Mohamed Dilsad

ගීතාට දුන් භියාචනාධිකරණය තීන්දුව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment