ප්‍රමුඛ පුවත 1

පොහොට්ටුව පරදන්න ඡන්දය දෙන්න ඕනේ කාටද [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමට නම් එළඹෙන ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජයට පත්කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කරයි.

අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ‘අපි ශ්‍රී ලංකා’ විශේෂ සමුළුව අමතමින් ඔවුන් මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති අපේක්ෂකයන් 33 කට ඇප මුදල් අහිමි වෙයි

Mohamed Dilsad

සිව්දින සංචාරයක් සඳහා විපක්ෂ නායකවරයා ඉන්දී්‍යාවට..

Mohamed Dilsad

පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත අද (12) පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment