විදෙස්

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් අමෙරිකානුවන් 9 ක් මරුට

(UTV | කොළඹ) – උතුරු මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් ඇමරිකානු ජාතිකයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මිය ගිය අය අතර කාන්තාවන් 3 දෙනෙකු සහ එකම පවුලේ කුඩා ළමයින් 6 දෙනෙකු ඒ අතර වන බවයි.

පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ අත්වැරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

රුසියාවේ සාප්පු සංකීර්ණයක ගින්නකින් 48 දෙනෙකු මරුට

Mohamed Dilsad

මැනිලා නුවර ආපන ශාලා සංකීර්ණයක වෙඩි තැබීමක්.34 දෙනෙකු මරුට

Mohamed Dilsad

යුරෝපා සංගම් තානාපතිනිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර, විශේෂ හමුවක්

Editor O

Leave a Comment