ක්‍රීඩා

ඕස්ට්‍රේලියාව කඩුලූ 7කින් ජයග්‍රහණයට

(UTV | කොළඹ) – ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරඟයේ කඩුලූ 7කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව  ඊයේ (05) සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 150ක් රැස් කළේය.

ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 3කදී කඩුලූ 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දසුන් ශානක තුවාල ලබයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා නේපාල ක්‍රිකට් තරඟය වැස්සට හේදෙයි

Editor O

ශ්‍රී ලංකා – කොදෙව් අතර පළමු පුහුණු තරගය අද

Mohamed Dilsad

Leave a Comment