ප්‍රමුඛ පුවත 1

නීති විරෝධී දුම්වැටි තොගයක් පිළිස්සීමට පියවර

(UTV | කොළඹ) – රේගු දෙපාර්තමේන්තුව විසින් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ දුම්වැටි මිලියනයක තොගයක් විනාශ කිරීමට තීරණය කර තිබේ.

අද (04) මෙම දුම්වැටි තොගය විනාශ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඩුබායි සිට පසුගිය වසරේ මෙම දුම්වැටි තොගය මෙරටට ආනයනය කර තිබු අතර කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අදාළ දුම්වැටි තොගය ආනයනය කර ඇති බව මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මේ වනවිට රේගු අංගනයේ තැන්පත් කර ඇති එම දුම්වැටි තොගය අද (04) පුළුස්සා විනාශ කිරිමට නියමිතයි.

ආරක්ෂක අංශ භාරයට ගැණුනු රුපියල් කෝටි 10කට අධික කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 769ක තොගයක් පසුගිය අප්‍රේල් මාසයේ විනාශ කිරීමට පියවර ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹට හෙට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

වර්ජනයෙන් දුම්රිය ධාවනයට බාධාවක් නෑ

Mohamed Dilsad

ගුවන් පාලමක් මතින් ඇඳ වැටී සිසුවියක් බරපතල තුවාල ලබයි

Mohamed Dilsad

Leave a Comment