ක්‍රීඩා

ඕස්ට්‍රේලියා – පාකිස්තාන තරඟයට වර්ෂාවෙන් බාධා

(UTV | කොළඹ) – පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තරග සංවිධායකයන් තීරණය කර තිබේ.

ඕස්ට්‍රේලියා සිඩ්නි නුවරදී පළමු විස්සයි විස්ස තරඟයේ ඉනිමේ තුන්වන පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය අත්හැර දැමිමට තීරණය කළේය.

ඒ අනුව දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය එළඹෙන අගහරුවාදා පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් එක්දින තරගය අද

Mohamed Dilsad

සුරියවැව ක්‍රීඩාංගණයේ නොසන්සුන්තාවයක්

Mohamed Dilsad

නවතම ටෙස්ට් කි‍්‍රකට් වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment