ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරීන් තැපැල් ඡන්ද භාවිතය අද සහ හෙට

 

(UTV | කොළඹ) – පොලිස් නිලධාරින් හට 2019 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අද(04) සහ හෙට(05) යන දිනයන් වෙන් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන ආකාරයට ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල රාජකාරි කරනු ලබන තැපැල් ඡන්ද දායකයින්ට ද සිය තැපැල් ඡන්දය සලකුණු කිරිමට හැකි වේ.

පසුගිය 31 වනදායින් ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම ආරම්භ වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ජනපතිගේ පෞද්ගලික ලේකම් ධුරයට ජනක රණවක පත්කරයි..

Mohamed Dilsad

මීතොටමුල්ලේ අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්(UPDATE)

Mohamed Dilsad

Leave a Comment