ගොසිප්

පරාජයට හේතුව කාළගුණයයි – මාලිංග

(UTV | කොළඹ) –  ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරග 3 කින් සමන්විත තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස පරාජයට පත්වීමට හේතුව එහි පැවති කාලගුණය බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පවසයි.

මාලිංග මේ බව සඳහන් කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් යළි දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවේදී විස්සයි විස්ස තරගාවලි පරාජයක් ලැබු පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා අතරට එක් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර අවසන් තරගය පසුගිය (01) වනදා පැවැත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෝනිගේ උපන්දිනය සැමරූ යාපනයේ තරුණ පිරිස [PHOTOS]

Mohamed Dilsad

මාලිංග – තිසර සමාජ මාධ්‍ය ගැටුම ගැන ක්‍රිකට් ආයතනයේ අවධානය…

Mohamed Dilsad

තවත් පළාතක් හුදෙකලා කිරීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment