ක්‍රීඩා

විලියම්සන්ට එල්ල වූ චෝදනාවලින් නිදහස් වෙයි

(UTV | කොළඹ) –  නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට පසුගිය ශ්‍රී ලංකා තරග සංචාරයේ ගාල්ලේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔහුට චෝදනා එල්ල විය.

කෙසේ වෙතත් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන අතර , ඉදිරි තරගවලදී ඔහුට සුපුරුදු ලෙස පන්දු යැවීමට හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

T-20 යට ගහන තුරුම්පුව මාලිංග කියයි – ක්‍රීඩා කරන අවසන් 11 මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට 372ක ඉලක්කයක්

Mohamed Dilsad

T20 ලෝක කුසලාන කාන්තා අවසන් තරගය අද‍

Mohamed Dilsad

Leave a Comment