ගොසිප්

මාලිංග – තිසර සමාජ මාධ්‍ය ගැටුම ගැන ක්‍රිකට් ආයතනයේ අවධානය…

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක ලසිත් මාලිංග හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අතර සමාජ මාධ්‍ය ඔස්සේ මත ගැටුමක් හටගෙන ඇති අතර මේ පිළිබඳව සොයා බැලීම සඳහාා අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වී ඇති බව වාර්තා වෙයි.

මෙම ක්‍රීඩකයන් දෙපළගේ බිරින්ඳෑවරුන් අතර මුලින්ම මෙම මත ගැටුම ආරම්භ වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රංජන්ට ඇමති ධුරය අහිමි වෙයිද?

Mohamed Dilsad

සජිත් රවී බලන්න හදිසියේ යයි

Mohamed Dilsad

දුෂණ චෝදනා ඇති දේශපාලනඥයින් සම්බන්ධ පරීක්‍ෂණ වලට බාලගිරි දෝෂය

Mohamed Dilsad

Leave a Comment