ගොසිප්

දුෂණ චෝදනා ඇති දේශපාලනඥයින් සම්බන්ධ පරීක්‍ෂණ වලට බාලගිරි දෝෂය

(UTV | කොළඹ) – දේශපාලනඥයින් අටදෙනකු පිළිබඳව මේ වන විට පරීක්ෂණ පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතර වර්තමානයේ අමාත්‍ය ධුර දරන සහ හිටපු ඇමැතිවරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද වන බව වාර්තාවේ.

ඔවුන්ට එරෙහිව ඇති අල්ලස් හා දූෂණ සිද්ධීන් චෝදනා සම්බන්ධ තොරතුරු ලබා ගැනීමේදී ඇතැම් රජයේ කාර්යාලවලින් තොරතුරු ලබාදීමේ ප්‍රමාදයක් පවති.

තවද මෙම පරීක්‍ෂණ කටයුතු සඳහා කොමිෂන් සභාවේ ප්‍රමාණවත් තරම් නිලධාරීන් සංඛ්‍යාවක් නොසිටීමද ගැටලුවක්වී ඇත.

මේ නිසා මෙම විමර්ශන කටයුතු ප්‍රමාදවීමට හේතුව බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

Related posts

උත්සව සමයෙන් පසු තත්ත්වය අවධානම්

Mohamed Dilsad

නාරාහේන්පිට ප්‍රධාන පෙළේ රෝහලක සේවකයන් පිරිසකට කොරෝනා

Mohamed Dilsad

සුව ඇමතිනීට ධූරය එපා වෙයි

Mohamed Dilsad

Leave a Comment