ප්‍රමුඛ පුවත 1

නුගේගොඩ ගුවන් පාලම වසා දැමේ

(UTV | කොළඹ) –  යළි දැනුම් දෙන තුරු නුගේගොඩ ගුවන් පාලම තාවකාළිව වසා දමා ඇති බව පොලිසිය පවසයි.

මෙම ගුවන් පාලමෙහි ස්ථාන කිහිපයක සිදුකරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

හයිලෙවල් මාර්ගයේ සාමාන්‍ය මංතීරුවල රිය ධාවනය කරන ලෙසටයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණය නොවැම්බර් 16

Mohamed Dilsad

දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වයක්

Mohamed Dilsad

තරුණ පරපුර උදෙසා නව වැඩසටහන් පෙළක් – සජිත් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment