ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සේවකයින්ට වැඩිම සහන සැලසූ රජය මෙයයි [AUDIO]

 

(UTV | කොළඹ) – වත්මන් රජය විසින් රාජ්‍ය සේවය තුළ ස්වාධීනත්වය ඇති කළ අතර රාජ්‍ය සේවකයන් සඳහා වැඩිම සහන සැලසුවේ ද වර්තමාන රජය විසින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දී තිබේ.

පසුගිය වසර 04 තුළදී සියලුම රාජ්‍ය සේවකන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමට අමතරව විශ්‍රාම වැටුප් වැඩි කිරීම , සිවිල් ආරක්ෂක නිලධාරීන් 50,000 කට විශ්‍රාම වැටුප් සහිතව ඔවුන් ස්ථිර කිරීමක් සිදු කර තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෝනියා කිලෝ 150ක් ප්‍රවාහනය කළ පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

විපතට පත්වවූවන්ට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් සහ අගමැතිගෙන් උපදෙස්

Mohamed Dilsad

බස් අනතුරකින් සිසුන් දෙදෙනකු මරුට

Mohamed Dilsad

Leave a Comment