ප්‍රමුඛ පුවත 1

රවුෆ් හකීම්ට එරෙහිව අල්ලස් කොමිසන් සභාවට පැමිණිල්ලක්

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා සංවිධානය විසින් අද (30) උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පාකිස්ථානයේ වෛද්‍ය පීඨ දෙකක් සඳහා මෙරට සිසුන් ඇතුළත් කිරීමේදී එරට විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් 4000 ක මුදලක්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙවීමට කටයුතු කර ඇති බව පවසමින් මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ නිලධරයන්ගේ ඇදුම් පැළදුම් සම්බන්ධ චක්‍රලේඛයක්

Mohamed Dilsad

කොකේන් සමඟ අත්අඩංගුවට ගත් 17දෙනා රිමාන්ඩ්

Mohamed Dilsad

ලෝක සමාජ වැඩ දිනයට සමගාමිව පා ගමනක්…

Mohamed Dilsad

Leave a Comment