ප්‍රමුඛ පුවත 1

තරුණ පරපුරගේ උසස් අධ්‍යාපන පිළිබඳව සැලකිලිමත් – ගෝඨාභය [VIDEO]

(UTV | කොළඹ) – තරුණ තරුණියන්ගේ උසස් අධ්‍යාපන හිමිකම පිළිබඳව තමන් සැලකිලිමත් වන බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඊයේ යාපනයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට නොතීසි

Mohamed Dilsad

මැතිවරණය ජයග්‍රහණය කරවීමට සූදානම් – සජිත් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment