Trending News

සාද් හරීරි ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – ලෙබනනයේ අග්‍රාමාත්‍ය සාද් හරීරිට විරුද්ධව දින 13ක් පුරා පැවති විරෝධතා හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ දේශපාලන දූෂණ හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙම විරෝධතා පැවති බවයි.

ආණ්ඩුවේ ප්‍රබල බලවේගයක් වන ෂියා දේශපාල පක්ෂ විරෝධතාකරුවන් එරට අග්‍රාමාත්‍ය  ඉල්ලා අස්වන බවට නිවේදනය කිරීමෙන් පසු එය සැමරීම සඳහා විථී බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා වදිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

குஜராத் மின் உற்பத்தி ஆலைக்கு எதிராக வழக்கு

Mohamed Dilsad

Water supply disrupted by worker strike

Mohamed Dilsad

Degenkolb wins crash-packed Tour de France stage nine

Mohamed Dilsad

Leave a Comment