විදෙස්

ඇමෙරිකාව උතුරු කොරියාවට අනතුරු අඟවයි

(උදයම්,ඇමෙරිකාව) – ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් උතුරු කොරියාවට අනතුරු අඟවයි.

ඇමෙරිකාවේ ඉවසීමේ කාලය අවසන් බව පවසමින් මෙලෙස උප ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.

දකුණු කොරියාවේ සංචාරය අතරතුර ඔහු ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර ඇත්තේ උතුරු කොරියාවේ ක්‍රියාකාරකම්වලට එරෙහිව කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇමරිකාව මැදිහත්වන බවය.

ඇමරිකානු උප ජනාධිපතිවරයා පසුගිය ඉරිදා සෝල් නුවරට පැමිණියේ උතුරු කොරියාවේ අසාර්ථක මිසයිල අත්හදා බැලීමෙන් අනතුරුවය.

Related posts

ඩෙල්ටා ප්‍රභේදය රටවල් 92ක් පුරා

Mohamed Dilsad

ජමාල් කශෝගි ඝාතකයින්ට මරණ දඬුවම

Mohamed Dilsad

අතුරුදන්ව සිටි ජැක් මා යළිත් කරළියට

Mohamed Dilsad

Leave a Comment