ප්‍රමුඛ පුවත 1

තාරුණ්‍යයේ හඬට සහ තාරුණ්‍යයට වගකීම පවරනවා – සජිත් [VIDEO]

(UTV ‍‍‍‍‍‍‍| ‌‌කොළඹ) –  රටට ප්‍රතිඵලදායී වෙනස දියත්කළ හැකි වන්නේ තාරුණ්‍ය බලසතු කිරීමෙන් පමණක් බව ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (28) පස්වරුවේ පැවති තරුණ ප්‍රඥප්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

නිර්මාණශීලීව රට ගොඩනගන ගමනේ පෙරමග ගමන්කරුවන් හැටියට අප තාරුණ්‍යයේ හඬට , තාරුණ්‍යයට වගකීම පවරන බවත් සජිත් ප්‍රේමදාස පවසයි.

එමෙන්ම , දේශීය හා විදේශීය වශයෙන් මුහුණදීමට තිබෙන සෑම අභියෝගයක්ම තරුණ ජවය තුළ තරුණ හැකියාව තුළ රාමුවෙන් පිට පැනලා අලුත් විදිහට සිතලා නව නිර්මාණ තුළින් රට ශක්තිමත් කරන ආකාරය ආදී සෑම අවස්ථාවකම තරුණයන් හට අවස්ථාව ලබාදෙන බව සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

Mohamed Dilsad

සජිත්ට පක්ෂ නායකත්වය ලබාදිමේ සටන හෙටින් ඇරඹේ [VIDEO]

Mohamed Dilsad

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment