ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී විදේශීය දුම්වැටි සමඟ සකාරුවෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නීතිවිරෝධී ලෙස තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි 6,000 ක් සමඟ සැකකරුවෙකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව පවන්නේ මෙම විදේශීය දුම්වැටි තොගය රුපියල් ලක්ෂ 3 ක් පමණ වටින් අතර එම තොගය ඩුබායි සිට මෙරටට රැගෙන විත් ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ – ගල්ඔළුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහුව ඇප මත මුදාහැර ඇති බවත් ඉදිරියේදී සුරාබදු කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දඩ නියම කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කතානායකට අල්ලස් පැමිණිල්ලක්

Mohamed Dilsad

තමන්ට ප්‍රතිවාදියාගේ පුරවැසිභාවය ගැන කිසිඳු ගැටළුවක් නැහැ [VIDEO]

Mohamed Dilsad

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 31 වනදා එළිදක්වයි

Mohamed Dilsad

Leave a Comment