ක්‍රීඩා

2019 වියෙනා විවෘත ටෙනිස් ශුරතාව ඔස්ට්‍රියාවට

(UTV | කොළඹ) – 2019 වියෙනා විවෘත ටෙනිස් තරඟාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් සමත් විය.

ඔහු ඊයේ (27) වට 2ට 1ක් ලෙස තරගය ජයගනිමින් ශූරතාව හිමිකර ගත් පළමු අවස්ථාව මෙය වන අතර අවසන් මහා තරගයට ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් සහ ආර්ජන්ටිනාවේ ඩියෙගෝ ශ්වාට්ස්මන් සුදුසුකම් ලබා ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

බංගලාදේශයට ලකුණු 21 ක පෙරළිකාර ජයක්.

Mohamed Dilsad

පළමු එක්දින තරඟයෙන් ඉන්දියාවට පහසු ජයක්

Mohamed Dilsad

කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා

Mohamed Dilsad

Leave a Comment