ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එළඹෙන නොවැම්බර් මස පළමු සතියේදී ජනාධිපතිවරයා මෙම ප‍්‍රකාශය සිදු කරනු ඇති බව වාර්තාවේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ස්වාධීනව කටයුතු කරන බව පසුගියදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රකාශ කළේය.

ඒ අනුව නිදහස් පක්ෂයේ සභාපතිධූරය ජනාධිපතිවරණය අවසන් වන තුරු මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වෙත පිරිනැමුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආහාර විෂවීමකින් සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

අපොස සාමාන්‍ය පෙළ දෙසැම්බර් 2 වනදා සිට [VIDEO]

Mohamed Dilsad

ජනාධිපති KDU විද්‍යාපීඨ රෝහලේ හදිසි නිරීක්ෂණයක [VIDEO]

Mohamed Dilsad

Leave a Comment