ප්‍රමුඛ පුවත 1

ගුරු සංගම් නැවතත් එක්දින වැඩ වර්ජනයක

(UTV | කොළඹ) – එළබෙන නොවැම්බර් 8 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට ගුරු සංගම් තීරණය කර තිබේ.

වැටුප් විෂමතා මුල්කර ගනිමින් මෙලෙස වැඩවර්ජනයක නිරත වීමට කටයුතු කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති ජනපති මුණගැසේ

Mohamed Dilsad

LTTE ය විසින් වල දමා තිබූ රත්‍රන් සොයා පොලිසිය පරීක්ෂාවක

Mohamed Dilsad

දිවයිනට පැමිණි නේපාල යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment