ප්‍රමුඛ පුවත 1

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කුඩු දිලීප’ අත්අඩංගුවට

(UTV | කොළඹ) –  සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන දිලීප් තරංග හෙට්ටිආරච්චි හෙවත් කුඩු දිලීප පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්  විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ වැල්ලම්පිටිය – නාගහමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

Related posts

අ.පො.ස සාමාන්‍ය පෙළ අයදුම්පත් භාර ගැනිම දිර්ඝ වේ.

Mohamed Dilsad

බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු ආහාර වර්ජනයක

Mohamed Dilsad

යළි විෂය පථය වෙනස් වන අමාත්‍යංශය

Mohamed Dilsad

Leave a Comment