ප්‍රමුඛ පුවත 1

සීනිගම මහා දේවාල භූමි කොටසක් විනාශ වේ

 

(UTV | කොළඹ) – මුහුදු ඛාදනය හේතුවෙන් හික්කඩුව සීනිගම දෙවොල් මහා දේවාල භූමියේ කොටසක් විනාශ වී ඇත.

ඊයේ (25) රාත්‍රියේ සිට මේ දිනවල පවතින මූහුදේ රළු ස්වභාවය හේතුවෙන් මූහුදු රළ ගොඩ ගැලීමෙන් දේවාල භුමියේ ගල් වැටිය ගැලවි ගොස් විදුලි කනු දෙකක් කඩා වැටී තිබේ.

දේවාල භූමිය රැක ගැනීමට කඩිනම් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස දේවාලයේ භාරකාරවරයා වන සරත් දීසේන්තුවාහන්දි මහතා බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ආයතන දියුණූ කළ හැකියි – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

දෙමළ දේශපාලන පක්ෂ අවසන් තීරණය අනිද්දා

Mohamed Dilsad

නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ 21 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment