විදෙස්

සඳ මත ජලය සෙවීමට සැලැස්මක්

 

(UTV | කොළඹ) – ඇමරිකානු නාසා ආයතනය විසින් චන්ද්‍රයාගේ භූ ගත ජලය පවතින්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා නව ගවේෂණ යානයක් එහි යැවීමට සැලසුම් කර තිබේ.

2022 වසරේ වයිපර් ලෙසින් නම් කෙරුණු ගොල්ෆ් කරත්තයක් තරම් විශාල එම රොබෝ ගවේෂකය සඳ මත පතිත කිරීමට අපේක්ෂා කර ඇත.

සඳේ ජලය පවතින්නේ දැයි තහවුරු කර ගැනීම මෙම පර්යේෂණයේ අරමුණ වන අතර 2024 වසරේදී ඇමරිකානු ගගනගාමීන් නැවතත් සඳ වෙත යැවීමට සැලසුම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්තානයේ HIV පැතිරෙන ලකුණු

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ මගී ප්‍රවාහන නෞකා ගමනාගමනය මාස 3 කට නවතී

Mohamed Dilsad

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අදයි

Mohamed Dilsad

Leave a Comment