විදෙස්

ඔස්ට්‍රේලියාවේ මගී ප්‍රවාහන නෞකා ගමනාගමනය මාස 3 කට නවතී

(UTV | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ මහා පරිමාණ මගී ප්‍රවාහන නෞකා ගමනාගමනය තවත් මාස තුනකට අත්හිටුවා තිබේ.

කොරෝනා වසංගතයට එරෙහි වැඩපිළිවෙල යටතේ මෙම නීති පනවා ඇති බව සඳහන්.

විදෙස් පුවත් මාධ්‍ය සඳහන් කළේ  එරට නිරෝධායන සීමා රැසක් මේ වන විට ළිහිල් කර ඇති බවයි.

Related posts

ඇමෙරිකානු කලාපය කොරෝනා පැතිරයෑමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්වෙයි

Mohamed Dilsad

ඊශ්‍රායල-හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment