සේයා පුවත

පකිස්තාන මගී ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටෙයි [PHOTOS]

(UTV | පකිස්තානය) – පකිස්තානයේ ගුවන් සේවයට අයත් A320 වර්ගයේ ගුවන් යානයක් කරච්චි නුවර ආසන්නයේදී කඩා වැටී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ලහෝර් නුවර සිට කරච්චී දක්වා ගමන් කළ මගී ප්‍රවාහන ගුවන් යානයක් මෙසේ කඩා වැටී ඇති බවයි.

එරට බලධාරීන් ප්‍රකාශ කරන්නේ, මගීන් 90 කට වැඩි පිරිසක් හා කාර්ය මණ්ඩලය ද ඇතුලුව 100 වඩා වැඩි පිරිසක් ගමන් කර ඇති බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළ ද එහි සිටි පිරිස පිළිබඳ මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැත.

Related posts

රූමස්සල ළමා නිවාසයේ දැරියක් ඒ අසල ප්‍රපාතයකට ඇදවැටී සිටියදී නාවික හමුදාවෙන් බේරා ගැනේ

Mohamed Dilsad

ලොව විශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට

Mohamed Dilsad

සුනාමියෙන් පසු ඉන්දුනීසියාව

Mohamed Dilsad

Leave a Comment