දේශීය

මහා මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් සලකා බැලීම කල් යයි

(UTV | කොළඹ) – ජුනි 20 මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම 26 වන අඟහරුවාදා උදෑසන 10 තෙක් කල් තබා තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය,බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද (22) පස්වන දිනටත් පෙත්සම් කැඳවනු ලැබීය.

Related posts

විදුලි බිල සංශෝධන තීරණය 14 වෙනිදා

Editor O

මහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි [GAZETTE]

Mohamed Dilsad

තෙවැනි පාර්ශ්වය චීන පොහොරවල අහිතකර බැක්ටීරියා නොමැති බව ඔප්පු වෙයි

Mohamed Dilsad

Leave a Comment