ප්‍රමුඛ පුවත 1

ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වෙයි [UPDATE]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්විය.

……………………………………………………………………………………………………………………………………………………………….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (25) එළි දැක්වීමට නියමිතය.

කොළඹ – නෙළුම් පොකුණ රඟහලේදී අද පෙරවරුවේ එය එළිදැක්වීමට නියමිතව ඇත.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු එම පෙරමුණට අනුබද්ධිත සියළුම පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වෙනු ඇත.

රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලියන 2700කටක අධික හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම අදින් අවසන්

Mohamed Dilsad

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දීම අරඹයි

Mohamed Dilsad

Leave a Comment