ප්‍රමුඛ පුවත 1

දෙමළ ජාතික සන්ධානයේ සහය කාටද? තීරණය අද

(UTV |කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහය ලබා දෙන පාර්ශවය පිළිබද නිළ ස්ථාවරය අද(24) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ඊයේ කොළඹදී රැස්වී සාකච්ඡා කර තිබේ..

කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු පක්ෂයේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බව  එම පක්‍ෂයේ ප්‍රකාශකයෙකු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අල්ලස වැලක්වීමට දේශපාලන පක්ෂවල වියදම් පාලනය කිරීම වැදගත් [VIDEO]

Mohamed Dilsad

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි

Mohamed Dilsad

දුම්කොළ ගොවීන් සදහා විකල්ප  භෝග වගාවන් හදුන්වා දියයුතුයි – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment