විදෙස්

තුර්කි ජනපතිට විධායක බලතල

(උදයම්,තුර්කිය)  – පාර්ලිමේන්තු පාලන ක්‍රමය වෙනුවට විධායක ජනාධිපති ක්‍රමයක් හඳුන්වාදීම සඳහා තුර්කියේ පැවති ජනමත විචාරණයෙන් ජනාධිපති රෙසෙප් අර්ඩවාන් ජයග්‍රහණය කරයි.
ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට වසර 12 ක කාලයක් විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට ජනතා කැමැත්ත හිමිවුණි.
ඊයේ අවසන් වූ ජනමත විමසුමෙන් විධායක ජනපති ක්‍රමය වෙනුවෙන් හිමිවූ ඡුන්ද ප්‍රතිශතය සියයට 57.37 කි.
මෙමෙ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවෙන් තුර්කිය පුරා විරෝධතා මෙන්ම සහය පලකරන රැළිද පැවැත්වුණි.
විශේෂයෙන් තුර්කියේ ප්‍රධාන නගර වන ඉස්තාන්බුල්,ඉස්මීර්,අන්කාරා වල ජනතාව මෙමෙ විධායක ජනාධිපති ක්‍රමයට විරෝධය් පල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

ඩොලර් මිලියන 9 කට අධික වටිනාකමින් යුතු ඇත්දළ තොගයක් සොයාගනී

Mohamed Dilsad

රුසියානු අගමැති ප්‍රමුඛ රජය ඉල්ලා අස්වීමට තීරණය කරයි

Mohamed Dilsad

තායිවාන දුම්රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment